ආණ්ඩුවේ තව දුරටත් ඉන්න බෑ

0
388

වත්මන් ආණ්ඩුව තුළ තවදුරටත් රැදී සිටිමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.

ඔහු පෙන්වාදෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හැර වත්මන් ආණ්ඩුවේ වෙනත් කිසිවෙකු විශ්වාස කළ නොහැකි බවයි.

ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මේ බව ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here