CIA ගොසිප් හරීන්ගේ අත්සනින් විවාහ වූ තරුණයා මරණයට පත්වෙයි By STAFF REPORTER - September 9, 2017 0 736 FacebookTwitterPinterestWhatsApp විවාහ වී සති 02ක් ගත වී අවාසානාවන්ත ලෙස මෙලොව හැර යාමට සිදු වූ තරුණ ව්‍යාපාරිකයෙකු වූ චමින්ද විජයතිලකගේ විවාහ ගිවිස ගැනීමේ ඡායාරූප අන්තර්ජාලයට නිකුත් වී තිබේ. ඔහුගේ විවාහයට සාක්ෂි ලෙස අත්සන් තබා ඇත්තේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ඔටාරා ගුණවර්ධන ය.