ෆොන්සේකාව තනතුරෙන් ඉවත් කළ යුතුයි

0
479
සම්බුද්ධ ශාසනයට සහ මහ සඟරුවනට අභියෝග කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 ව්‍යවස්ථාව අනුව සරත් ෆොන්සේකා මහතා තනතුරෙන් නෙරපා හැරිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි බැහැදැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

ඒ සඳහා ජනතාව පෙළගැස්සවීමට කටයුතු කරන බව මන්ත්‍රීවරයා ඇතුළු මහජන එක්සත් පෙරමුණේ නියෝජිතයින් පිරිසක්ද කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here