ලලිත් අවංකයි

0
326

නිවැරදිව රාජ්‍ය සේවාව සිදු කළ රාජ්‍ය නිලධාරින්ට වර්තමානය වන විට සිරබත් කෑමට සිදුව ඇති බව ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග වැනි අවංක රාජ්‍ය නිලධාරින් මෙරටට අත්‍යාවශය පවතින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කුරුණෑගල ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් ඵල කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here