ලසිත් මාලිංග දයාසිරිට මොකක්ද කිව්වේ

0
359

මෙරට ක්‍රිකට් කඩා වැටීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කළ වැඩමුළුවක් ඊයේ දිනයේදී බත්තරමුල්ලේදී පැවැත්වුනා ක්‍රිකට් ක්‍රීඩාව නව මගකට යොමු කරන වැඩමුළුව ලෙස එය නම් කර තිබුණ එයට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ විශාල පිරිසක් සහභාගීවී තිබුණා වර්තමාන මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් ද පුහුණුකරුවන් විචාරකයන් ක්‍රීඩා සමාජ නියෝජිතයන් මාධ්‍යවේදීන්ට ඊට ඇතුළත් වුණා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ආරාධනා කර තිබුණ අර්ජුන රණතුංග, සිදත් වෙත්තමුණි ,මහේල ජයවර්ධන වැනි ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් මේ සඳහා සහ සහභාගි වී සිටියේ නැත මෙම වැඩමුළුවේ ආරම්භක සැසිවාරය අවසන් වීමෙන් පසු ක්‍රීඩා අමාත්‍ය අමාත්‍යවරයා සහ ලසිත් මාලිංග අතර අදහස් හුවමාරුවක් සිදු විය ඊට අදාළ වීඩියෝව පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here