මීටරෙන් හොර කරන හැටි

0
343

ලංකාවේ බොහෝ පිරිස් තීරෝද රතවල යාමට පුරුදු වී සිටින අතර එයින් මේ වනවිට meter සහිත තීරෝද රතවල යාමටය ඊට හේතුව වන්නේ යන කිලෝමීටර් ගණනට නිශ්චිත මිලක් අය කිරීමයි. ආණ්ඩුව විසින් මෙයට නව යෝජනාවක් ද සම්මත කිරීමට සැරසෙයි. නමුත් රියදුරන් විසින් meter මගින්ද මහතජනතාවගේ මුදල් සූරා කෑමට විවිධ ක්‍රම සොයාගෙන ඇති තිබේ . මේ පිළිබඳව  ත්‍රිරෝද රථ රියදුරකු කළ හෙලිදරව්ව තරුණයන් දෙදෙනෙකු විසින්   වීඩියෝ කර ඇති අතර එම වීඩියෝව පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here