මැතිවරණ කොමිසන් කොමසාරිස් ස්වාධීනද?

0
328

කොට්ඨාස ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම සඳහා අවශ්‍ය නීති රාමුව සකස් කිරීමට 20 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් බලාපොරොත්තු වන බවයි.

හාලිඇල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here