රන්ජන්ට ඇමරිකාව තහනම් වුණේ ඇයි

0
364

සංඝයා වහන්සේලාට අපහාස කිරීම්මේ නිසා මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි වල සහ ජනමාධ්‍ය වල බහුලව කථා වන පුද්ගලයෙක් තමා රන්ජන් රාමනායක කියන්නේ .සමාජ ජාලා වෙබ් අඩවිවල කතා වීමට තවත් හේතුවක් නම් ඇමරිකාව විසින් රන්ජන් රාමනායකට ගුවන් ගමන් තහනම් කිරීම් නැමැති පුවතයි .එම පුවත් එලිදක්වා ඇත්තේ රන්ජන් රාමනායක ඇමරිකාවේ ඉන්දන පිරවුම්හලක සහ macdonald ආයතනයක කම්කරු රැකියාවක් කළ බවත් එහිදී ඔහු විසින් credit වංචාවක් කළ බවත් එම වංචාව අසූවු වීම හේතුකොටගෙන ඇමරිකාවෙන් පන්නා දැමූ පුද්ගලයායකු බවත් ය .
රන්ජන් රාමනායක යනු සොරකම් නොකරන ශුද්ධවන්තයෙකු ලෙස පෙනී සිටියද ඔහුට රජයෙන් ලැබෙන බදු රහිත මෝටර් රථය විකුණූ බව කවුරුත් දන්නා රහසකි එම නිසා ඉහත සිද්ධියේදී ද යම්කිසි සත්‍යයක් තිබිය හැක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here