Tuesday, September 24, 2024

පළාත් සභා සංශෝධන ඡන්ද විමසීම් පනත සම්මතයි

පළාත් සභා සංශෝධන ඡන්ද විමසීම් පනත පාර්ලිමේන්තුවේ  2\3 ක  බහුතර ඡන්දයෙන් සම්මත විය .
පනතට එකඟතාවය පල කරමින් ඡන්දය  භාවිතා කළ මන්ත්‍රී සංඛ්‍යාව 154ක් වන අතර විරුද්ධව ඡන්දය භාවිත කළ මන්ත්‍රී සංඛ්‍යාව 43කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles