සත්ව උද්‍යානය රෑට විවෘත්ත වන්නේ කාවෙනුවෙන්ද

0
328

දෙහිවල ජාතික සත්වෝද්‍යානය ඊයේ සිට සතියට දින 03 ක් නරඹන්නන් සඳහා රාත්‍රී කාලයේ විවෘතව තැබේ. මෙම කටයුත්ත නිල වශයෙන් ඊයේ අරම්භ වුයේ විෂය භාර අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඒ, අනුව සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා යන දින 03 පස්වරු 7.00 සිට රාත්‍රි 10.00 දක්වා නරඹන්නන් සඳහා විවෘතව තැබෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here