එකම පංතියේ අගමැති රනිල් ,අකිල සහ හර්ෂ ඉගෙන ගත්ත හැටි (VIDEO)

0
732

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දවසක පොඩි ළමයිනුත් එක්ක එකම පංතියේ ඉගෙන ගත්ත පුවතක් අහන්න ලැබුනා.මේ අවස්ථාවට අකිල විරාජ් කාරියවසම් සහ හර්ෂද සිල්වා යන අමාත්‍යවරුනුත් එකතු වුනා.පාසැල් ළමුන්ට අලුත් තාක්ෂණය හඳුන්වා දීමේ තවත් එක් පියවරක් විදිහටයි මේ කටයුත්ත පැවැත්වුනේ.මේ එම අවස්ථාවේ වීඩියෝවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here