මේ රටේ මිනිස්සු දසුන්ට වුනු දේ මටත් කරන්නයි හදන්නේ

0
714

පසුගියදා ජිවීතයෙන් සමුගත් රංගන ශිල්පි දසුන් නිශාන් ගේ මරණය බොහෝ කතාබහට ලක් වුනා.
මෙලෙස තිබියදී දසුන් සියදිවි නසා ගැනීමට හේතූ වූවා යැයි කියන ප්‍රේම සම්බන්ධයක් පිළිබදවද හෙළි වූවා.
දසුන් විවාහකයෙක් බවත් , තමන් විවාහකයෙක් බව සඟවා රංගන ශිල්පිණි ශලනි තාරකා සමග ප්‍රේම සබදතාවයක් අරඹා තිබු බවත් සදහන් වුනා.
කෙසේ වෙතත් දසුන්ගේ මරණයත් සමග විවිධ අයගේ චෝදනාද එල්ල වූ රංගන ශිල්පි ශලනි තාරකා දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවද ඇයගෙ හිතවතුන් පවසනවා.

ශලනි සිය මිතුරියට පවසා තිබෙන්නේ දසුන් ලබා ගත් තීරණය තමන්ද ලබා ගැනීමට තරම් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවයි.

ශලනි යැවූවා යැයි කියන කෙටි පණිවිඩය පහතින්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here