ලොව ඕනෑම රටකට පැයකින් යන්න

0
817

ලොව ඕනෑම රටකට පැයකින් පියාසර කළ හැකි නවතම රොකට් යානයක් හඳුන්වාදීමට ඕස්ට්‍රේලියානු  ස්පේස් එක්ස් ” ආයතනය සූදානම් වනවා.

නවීන තාක්ෂණය යොදාගනිමින් මෙම යානය නිෂ්පාදනය කරන බවයි එම සමාගම පවසන්නේ.

ඕස්ට්‍රේලියාවේ දී පැවති ජාත්‍යන්තර අභ්‍යවකාශ සමුළුවට එක්වෙමින් ස්පේස් එක්ස් ආයතනය මේ පිළිබඳව දැනුම් දී තිබෙනවා.

අදාළ රොකට් යානය මගින් පැයකට කිලෝ මීටර 27000ක් පියාසර කළ හැකි වන අතර ලන්ඩන් නුවර සිට ඩුබායි දක්වා විනාඩි 27න් පියාසර කළ හැකි බවයි ස්පේස් එක්ස් ආයතනය කියා සිටියේ.

මෙම යානය හඳුන්වා දීමෙන් පසු ලොව ඕනෑම රටකට පැයකදී පියාසර කිරිමේ හැකියා පවතින බවත් ස්පේස් එක්ස් ” ආයතනය සඳහන් කළා.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here