සාගලගේ වාහනය හප්පා පලා ගිය තිදෙනෙකු රිමාන්ඩ්

0
682

පරිවාර රථ දෙකක් සමඟ ගමන් කරමින් තිබූ නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතාගේ රථය අනතුරට ලක් කර පළා ගිය බව කියන වාහනයක සිටි තිදෙනෙක් ලබන 03 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

කුරුඳුගහ හැතැම්ම ආසන්නයේ දී මෙම අනතුර සිදු කර ඇතැයි ද, සැකකරුවන් සිටි රථය කහතුඩුවෙන් පිටවී ගොස් අතැයි ද පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here