සදුදා සිට රු.65ට පොල් දෙනවා

0
635

අනවශ්‍ය ලෙස පාරිභෝගිකයින් පීඩාවට පත් කරන සංවිධාන හා ව්‍යාපාරිකයින්ට එරෙහිව ක්‍රියාත්මක විම සදහා  පාරිභෝගික අධිකාරිය ශක්තිමත් කිරිමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පැවැසීය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විවිධ සංවිධාන ඇතැම් භාණ්ඩවල මිල ඉහල නැංවිමට හිතුමතේ කටයුතු කරමින් සිටින බවයි.

හම්බන්තොට ප්‍රදේශයේදී පැවැති උත්සවයකදී මේ සම්බන්ධයෙන් අදහස් පල කළ අමාත්‍යවරයා පවසා සිටියේ ලබන සදුදා සිට පොල් අලෙවි මණ්ඩලය පොල් ගෙඩි ලක්ෂ 15ක් රුපියල් 65 බැගින් වූ මිල ගණන් යටතේ නගරවලට පැමිණ අලෙවි කිරිමට පියවර ගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here