දළදා වහන්සේ පැහැර ගැනීමට ඥාණසාර හිමි සැලසුම් කරයි..

0
514

දලදා වහන්සේ පැහැර ගැනීම සදහා තමන් වහන්සේ ඇතුළු තිදෙනක් විසින් සැලසුමක් සෑදූ බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.

අන්තර්ජාල අඩවියක් වෙත සම්මුඛ සාකච්චාවක් සදහා එක්වෙමින් උන් වහන්සේ සදහන් කරන්නේ පැහැර ගන්නා ලද දලදා වහන්සේ රැගෙන දකුණට පලා යාම තමන් වහන්සේට බාර වී තිබුණු කාර්ය බවයි.

2003 වසරේදී සිදු කරන ලද මෙම සැලසුම අදටද මෙරට බල දේශපාලනයේ යෙදෙන ප‍්‍රසිද්ධි හිමි නමක් විසින් දෙන ලද උපදෙන් මත සිදු කල බවත් උන් වහන්සේ එහිදී සදහන් කලහ.

16,350 Viewers

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here