මෝදිගේ මෝඩ වැඩේ

0
743
New Delhi: Prime Minister Narendra Modi attends the Sahakar Sammelan organised to mark Birth Centenary Celebration of Laxman Rao Inamdar , in New Delhi on Thursday. PTI Photo by Kamal Kishore (PTI9_21_2017_000029A)

රාවණා යනු ශ්‍රී ලාංකීය ඉතිහාසය තුල හමුවන බලසම්පන්න මෙන්ම වැදගත් රජතුමෙක්.නමුත් අසල්වැසි ඉන්දියාවනම් රාවණා රජතුමාට සලකන්නේ ඊට හාත්පසින්ම වෙනස් විදිහටයි.ඔවුන්ට අනුව නම් රාවණා යනු යක්ෂයෙකු මෙන්ම මිහිමතින් තුරන්කල යුතු පුද්ගලයෙකුද වෙනවා.වාර්ෂිකව ඔවුන් රාවණා විනාශ කිරීමේ උත්සවයක්ද පවත්වන්නේ එම නිසයි.මෙම උත්සවය සඳහා ඉන්දීය නායකයින්ද සහභාගී වෙනවා. පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රාධානත්වයෙන් එවැනි උත්සවයක් පැවති අතර එහිදී රාවණාට දුන්නෙන් විදීමට දුන්නක් සහ ඊතලයක් උත්සවයේ සංවිධායකයින් විසින් එතුමාට ලබා දී තිබුනා.

නමුත් ඊතලය විදීමට උත්සාහ කිරීමේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතින් දුන්නේ නූල කැඩී ගිය අතර මෙම සිදුවීම ඉන්දීය මාධ්‍ය ඇතුලුව ජාත්‍යන්තර මාධ්‍ය විසින්ද වාර්තාකොට තිබුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here