ශ්‍රී ලංකා පිල ජයගත්තේ දේවාරූඪයෙන්

0
341

ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට එරහිව තියුණු ජයක් ලැබීමෙන් පසු බුකියේ එක්තරා ගිනුමක පලවූ සටහනක් පිළිබඳව හැමෝම කතා වෙන්න ගත්තේ එහි සඳහන්ව තිබු සටහන නිසාවෙනි, එහි මෙසේ සඳහන් විය

” දිනේෂ් චන්දිමාල් පුතා පකිස්තාන සංචාරයට යන්න පළමුව පැමිණ මාගෙන් ආශිර්වාද ගත් මොහොත බොහොම අසීරැ අඩියට වැටී තිබුණ අපේ කණ්ඩායම ට නායකත්වය බාරදුන් මොහොතේ පැමිණ මාගෙන් ආශිර්වාද ගෙන නික්මුණේ. අදින් පසු ලාංකේය ක්රිකට් ක්රීඩාවට ස්වර්ණමය යුගය මම උදාකර දෙන්නෙමි. මාගේ විශේෂ ස්තූතිය දයාසිරි ජයසේකර ඇමතිතුමාටත් ඈශ්ලි ද සිල්වා මැතිතුමාටත් පිරිනමමි. මොකද මේ දරැවො මගෙ ළඟට යොමු කිරීමට පෙළඹවූ නිසා. ”

මෙයට උපහාසාත්මක පලවූ පෝස්ට් කිහිපයක් පහතින්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here