ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

0
425

ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක් අද(3) පැවැත්වීමට නියමිතව තිබේ.

කථානායක කරූ ජයසූරිය  සදහන් කළේ මෙම අවස්ථාවට සාක් කලාපීය රට වල කථානායකවරුන්, නියෝජ්‍ය කථානායකවරුන් මෙන්ම සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here