මහා සංඝරත්නයේ ගෞරවය ආරක්ෂා කළ යුතුයි

0
649

මහා සංඝරත්නයේ ගෞරවය ආරක්ෂා කිරීම බෞද්ධ ජනතාවගේ වගකීමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

භික්ෂු සමාජයට අගෞරව වන ආකාරයට කිසිවෙකු කටයුතු නොකළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ගාල්ල දංගෙදර ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෙත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.‍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here