පුතා මරා පියාත් එල්ලිලා

0
743

දොම්පේ, මල්වාන ප්‍රදේශයේදී සිය පුත්‍රයා ඝාතනය කළ පියෙකු සියදිවි හානි කරගෙන තිබේ.

අද(03) උදෑසන අදාළ පුද්ගලයා සිය නිවසේදී පුත්‍රයාගේ ගෙල කපා ඝාතනය කර පසුව ඔහුද ගෙල වැලලාගෙන මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගිය පුත්‍රයා 31 හැවිරිදි අයෙකු වන අතර පියා 74 හැවිරිදි අයෙකු බව සඳහන්ය.

මියගිය පුත්‍රයා මන්ද මානසික රෝගයකින් පෙළෙන අයෙකු බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දොම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here