ආණ්ඩු පෙරලන්න කාටවත් බෑ

0
320
පෞද්ගලික අමනාපකම් මත ආණ්ඩුව පෙරලීමට කිසිවෙකුට හැකියාවක් නොමැති බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
ඔහු පවසන්නේ ජනාධිපතිවරයා ඉවත්කිරීම හෝ ජාතික ආණ්ඩුව පෙරලා දැමීම පෞද්ගලික වුවමනාකම් මත සිදුකළ නොහැකි බවයි.
අනුරාධපුර, එපල්පාවල ප්‍රදේශයේ පැවති උත්සවකයදී දුමින්ද දිසානායක අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here