පුංචි ඡන්දය තියන්න මැතිවරණ කොමිසම මූලික වැඩ අරඹයි

0
377

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසමේ අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතා අදහස් දක්වමින් මේ බව කියා සිටියේය. එමෙන්ම  ඡන්ද මධ්‍යස්ථාන හඳුනාගැනීම් කටයුතු මේ වන විට ක්‍රියාත්මක කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ලබන වසරේ ජනවාරි මාසයේ පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම මේ දිනවල කටයුතු සුදානම් කරමින් සිටින අතර ඒ සදහා පවතින අනපනත් වල සංශෝධන කීපයක් සිදුකල යුතුව පවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here