Saturday, October 19, 2024

ටී.බී ඒකනායකට එරෙහිව විමර්ශනයක් අරඹයි

වත්මන් ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා මහින්ද රාජපක්ෂ පාලන සමයේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යවරලා ලෙස කටයුතු කරමින් සිටියදී මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් කැබ් රථයක් සාපරාධී ලෙස පරිහරණය කරනු ලැබ ඇතැයි ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ කරුණු වාර්තා කර තිබෙ.

2012-2015 කාලයේදී WP-0771 දරණ කැබ් රථය මෙසේ අවභාවිත කර ඇතැයි වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles