CIA ගොසිප්පුවත් අගමැති රනිල් පින්ලන්ත අගමැති හමුවී… By STAFF REPORTER - October 11, 2017 0 845 FacebookTwitterPinterestWhatsApp පින්ලන්තයේ, හෙල්සින්කි නුවර “කෙසරන්තා” අග්‍රාමාත්‍ය නිල නිවසට පැමිණි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, පින්ලන්ත අග්‍රාමාත්‍ය යුහා සිපිලා (Juha Sipila) මහතා විසින් පිළිගෙන කැඳවාගෙන ආ අවස්‌ථාව.