රක්ෂිතයේ කුඹුරු සකස් කළ 6ක් දැලේ

0
629

පොතුවිල්, කරංකෝව රක්ෂිතය තුළ අනවසරයෙන් කුඹුරු සකස් කරමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකාය විසින්  මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

විශේෂ කාර්යය බලකා ආරුගම්බේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොතුවිල්, බීට්ටු වන සංරක්ෂණ කාර්යාලය වෙත බාර දී ඇති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here