පසුගිය කාලේ මෙහෙම කළානම් සුදුවෑන් එනවා

0
656

පසුගිය පාලන සමයේ දී කොමිසමක් වෙත අමාත්‍යවරුන් කැඳවුයේ නම් එම කොමිසමේ ප්‍රධානීන්  සුදුවෑන්වලින් පැහැර ගැනීමට ඉඩ තිබූ බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වර්තමානයේ එම තත්ත්වය වෙනස් වී ඇති බවයි.

තමන්ට කළ කැඳවීමකට අනුව ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටි බව  අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here