අපි වෙනම තරඟ කිරීම ස්ථීරයි!

0
339

ඒකාබද්ධ විපක්ෂය ඉදිරි මැතිවරණවලදී වෙනම තරඟ කිරීම ස්ථීර බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

පසුගිය මැතිවරණයේ දී රැවටීමට ලක්වූ බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව තරඟ කිරීමට සාකච්ඡා නොකළ බව කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ද වෙල්ගම මන්ත්‍රීවරයා අදහස් පළ කළේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දෙබිඩි පිළිවෙත් අනුගමනය කරන පිරිස් සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here