Monday, October 21, 2024

ලංකාවේ නිර්මාණය කරපු නව පරිගණක ක්‍රීඩාවක්

මිතුරා පරිගණක ක්‍රීඩාව.

පේ රටේ නිපදවු කංචායුධ පරිගණක ක්‍රීඩාව ඔයාලට මතක ඇති. ඔන්න තවත් අපූරු ගේම් එකක් කැලණිය විශ්වවිද්‍යාලයේ මෘදුකාංග ඉංජිනේරු අංශය විසින් නිර්මාණයකර තිබෙනවා.

චරිත් මදුසංඛ ප්‍රමුඛව නිර්මාණය කරන මෙම පරිගණක ක්‍රීඩාව දැනට පරිගණක ක්‍රීඩා නිර්මාණයට යොදා ගන්නා unity Game Engine භාවිතා කර පණ පොවා ඇත. C# programming language උපයෝගී කරගනිමින් සාදා ඇති මෙය දැනට පවතින බොහෝ පරිගණක වල ක්‍රියා කිරීමට හැකි වන පරිදි නිර්මාණය කිරීම ඹවූන්ගේ අරමුණයි. බලන්න පහතින් Game Intro එක.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles