බම්බලපිටියේදී ඉන්දීය ක්‍රීඩකයෙක් දුම්රියට බිළිවෙයි

0
742
බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේදී පුද්ගලයෙකු දුම්රියේ ගැටී ඇති බව වාර්තවේ.
මෙලෙස දුම්රියේ ගැටී ඇත්තේ ඉන්දීය ජාතික ප්‍රවීන මලල ක්‍රීඩකයෙකු බව පොලීසිය සදහන් කරයි.
අනතුරින් එම ක්‍රීඩකයා ජීවිතක්ෂයට පත්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here