ක්‍රිකට් ඉහල නිලධාරීන්ගේ කාම පිපාසය

0
781

ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරීන්ගේ අයෙකු රටේ කීර්තිනාමයට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නාමයට හානිවන කටයුත්තක් සිදුකර ඇති බවට අපවෙත තොරතුරු වාර්තා වෙනවා. මේ පිළිබඳව අනාවරණය කර ඇත්තේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිටි, තරඟාවලියේ කටයුතු වෙනුවෙන් රාජකාරියේ යෙදුණු කාන්තාවක් විසින්.

පෙර කී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරියා විසින් අදාල විදෙස් කාන්තාවට අයුතු යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ ඔහු සමඟින් රැයක් ගතකරන්නට එන ලෙස ඇයගේ ජංගම දුරකථනයට පණිවුඩයක් යවමින්. කෙසේ නමුත් ඇය විසින් එය ප්‍රතික්ෂේක කොට ඇති අතර අදලා සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ ට්විටර් ගිණුමේද සඳහන් කිරීමට ඇය කටයුතු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here