Tuesday, December 24, 2024

A/L හා ශිෂ්‍යත්ව විභාග කල් දැ​මේ

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සැලසුම් කළ දිනවල පැවැත්විය නොහැකි බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඒ අනුව එම විභාග පවත්වන දින පසුව දැනුම්දෙන බව අමාත්‍යවරයා සඳහන් කළා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles