පාන් ගෙඩිය රු. 250 දක්වා ඉහලට?..

0
417

වත්මන් තත්ත්වය යටතේ දිවයින පුරා බේකරි 2,000කට අධික සංඛ්‍යාවක් වැසීගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

මේ වනවිට වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 350 දක්වා ඉහළ ගොස් තිබේ.

මීට පෙර තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් අලෙවි වූයේ රුපියල් රුපියල් 84ක් වැනි මිලකටයි.

තොග වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50 ක් මේ වනවිට රුපියල් 17,000 ඉක්මවා අලෙවි කෙරෙන බව එහි සභාපති එන්.කේ. ජයවර්ධන පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here