විදුලි බිල්පත ලබාගත හැකි නව ක්‍රමවේදයක්…

0
354

විදුලි පාරිභෝගිකයින්ට තම මාසික විදුලි බිල්පත් විද්‍යුත් තැපෑලෙන් දැන් ලබාගත හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.

විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ තම නිල වෙබ් අඩවියට පිවිස විද්‍යුත් බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙසයි.

ලියාපදිංචිය තහවුරු කිරීම SMS මගින් ලබා ගත හැකි වන අතර “EBILL” යන්න ටයිප් කර ගිණුම් අංකය ටයිප් කර 1989 ට එවන ලෙස ලංවිම පාරිභෝගිකයින්ට පවසයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here