A.S.P කටාර් අත්හරී…?

0
628

කිර්තිමත්  ව්‍යාපාරිකයෙකු වූ කටාර් හි තානාපති ඒ. එස්.පී ලියනගේ මහතා හදිසියේ ජනාධීපතිතුමා හමුවී තිබෙන බව වාර්තා වෙනවා. මෙම හදිසි හමුවීමට හේතුවී ඇත්තේ  ජනාධිපති ලේකම් තනතුරට අභිනවයෙන් පත්වූ ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ගේ පුරප්පාඩු වූ නැගෙනහිර ආණ්ඩුකාර ධූරය සදහා හිස්වූ අසුන වෙනුවෙන් ඒ මහතා සුදුසු යැයි යෝජනා වූ නිසාය. පසුගියදා කටාර් හි ඇති වු අර්බුධය වෙනුවෙන් ලාංකිකයන් වෙනුවෙන් පෙනීසිටි ඒ.එස් පී ලියනගේ මහතා  සිංහල දෙමළ මුස්ලිම් ජනවර්ග  සමග සහයෝගයෙන් ක‍්‍රියාකල හැකි රාජ්‍ය ත‍්‍රාන්ථ‍්‍රිකයෙක් බව බෝහෝ දේශපාලන විචාරකයින්ගේ මතයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here