පුවත් නිට්ටඹුව නගරයේ වෙඩි තැබිමක්…ආණ්ඩුවේ මන්ත්‍රිවරයෙකු මරුට By Jagath Wijewardana - May 9, 2022 0 720 FacebookTwitterPinterestWhatsApp නිට්ටඹුව නගරයේ වෙඩි තැබිමකින් තිදෙනෙකුට තුවාල.එක් අයෙකුට බරපතලයි. වෙඩි තැබිමෙන් පොදුජන එක්සත් පෙරමුණු පොලොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රි අමරකීර්ති අතුකොරාල මිය යයි.