ගෑස් පෝලිමට විසඳුමක්..

0
795

ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ කියා සිටියේ ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් මාලදිවයිනේ සිට මෙරටට පැමිණ ඇති අතර එම නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතු අද රාත්‍රී 7 ට පමණ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

සමාගමේ නිෂ්පාදන කටයුතු අඛන්ඩව සිදුකෙරෙන අතර, මේ වනවිට දිනකට ගෑස් සිලින්ඩර එක්ලක්ෂ 10,000 ක් පමණ වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here