බලශක්ති අමාත්‍යවරයාගෙන් විශේෂ දැනුම්දීමක්..

0
458
kanchana

▪️49 CC කාන්ඩයේ යතුරුපැදි හිමි පුද්ගලයන් Fuel Pass ලබා ගැනීම සදහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුවේ.

▪️චැසි අංකයෙන් Fuel Pass සදහා ලියාපදිංචි වීමට නොහැකි අයට සිකුරාදා සිට ආදායම් බලපත්‍ර අංකයෙන් ලියාපදිංචි විය හැක.

▪️ත්‍රී රෝද රථ රියදුරන් 31 ට පෙර තමාට අදාළ පොළිස් ස්ථානයේ ලියාපදිංචි වී අගෝස්තු 1 සිට ඉන්ධන ලබාගත හැකි එක් පිරවුම්හලක් නම් කරගත යුතුය.

▪️ගෙවතු අලංකරණ උපකරණ,විදුලි ජනන යන්ත්‍ර සහ ඉන්ධන අවශ්‍ය වන අනෙකුත් උපකරණ භාවිත කරන පුද්ගලයන් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ලියාපදිංචි විම සිදුකළ යුතුය,ඔවුනටද එක් ඉන්ධන පිරවුම්හලක් නම් කෙරෙනවා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here