අයිශා ෆාතිමා දූෂණය වී ඇත්ද යන්න පොලීසියෙන් විශේෂ ප්‍රකාශයක්..

0
607
ayisha fathima

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව 9 හැවිරිදි දැරිය දූෂණය වී නැතැයි පොලිසිය කියයි

බණ්ඩාරගම අටලුගම 9 හැවිරිදි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 29 හැවිරිදි මොහමඩ් ෆාරුක් නැමැත්තා තමන් දැරියව පැහැර ගත් බවට පාපොච්චාරණය කර ඇතැයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා

දැරිය වෙළඳසැලට ගිය අවස්ථාවේ පැහැරගත් බවත් ඇයව දූෂණය නොකළ බවත් එම සැකකරු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා

මේ පිළිබඳ තොරතුරු හෙළි වෙතැයි බියෙන් දැරියව ඝාතනය කර මඩෙහි සඟවන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here