පුවත් ගුරුවරුන්ටත් විශ්වවිද්‍යාලයක්.. By Jagath Wijewardana - October 19, 2022 0 439 FacebookTwitterPinterestWhatsApp ගුරුවරු බිහිකිරීම සඳහා වන ජාතික මට්ටමේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඔහු මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවක දී ය.