“සියලුම මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වෙන්න”

0
595

වත්මන් අර්බුදවලට විසඳුම පාර්ලිමේන්තුවේ සියලු ම මන්ත්‍රීවරුන් ඉල්ලා අස් වී මැතිවරණයකට යාම බව ඊයේ (29) යාපනයේ පැවති මාධ්‍ය හමුවක් අතරතුර ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ප්‍රකාශ කර සිටියේය.

බහුතර ජනතාව ජනාධිපතිවරයාව සහ වත්මන් අගමැතිව ප්‍රතික්ෂේප කරන පසුබිමක ඔවුන් එම තනතුරුවල ඉඳිමින් රට ගොඩ නැගීමට දරණ සියලු ම උත්සහයන් පලක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here