තවත් අයෙකු මිය යයි.

0
806

දංකොටුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි තවත් පුද්ගලයෙකු කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ රාත්‍රී 7.00 ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති බවයි. ඊයේ රාත්‍රියේ මියගිය පුද්ගලයා ඩීසල් ලබා ගැනීමට පෝලිමේ සිටියදී.

මියගොස් ඇත්තේ පන්නල, ගෝනවිල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.

මෘත ශරීරය මාරවිල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (10) සිදුකිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here