Thursday, January 9, 2025

STAFF REPORTER

3998 POSTS0 COMMENTS

කටුනායක අධිවේගය පෑලියගොඩින් 14 වසයි

නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් මාර්ගය වසා තැබීම පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ...

මුතුරාජවෙල ගැසට්ටුවෙන් ජනතාව පදිංචි ප්‍රදේශ ඉවත් කර රක්ෂිතය ආරක්ෂා කිරීමට ජනාධිපති උපදෙස් දුන්නා – රාජ්‍ය ඇමති නිමල් ලාන්සා

මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නව අති විශේෂ ගැසට් පත්‍රය මගින් හදුනාගෙන ඇති ජනතාව පදිංචිව සිටින ප්‍රදේශ එම ගැසට් පත්‍රයෙන් ඉවත් කර රක්ෂිතය...

මුතුරාජවෙල රක්ෂිතයේ ගැසට් කර ඇති හෙක්ටයාර් 1,447 ආරක්ෂා කර ගනිමින් ජනතාව අතර ගැටලු ඇති නොකර මුතුරාජවෙල නව අති විශේෂ ගැසට් පත්‍රය ඉවත් කරගන්න –...

වනජීවී හා වන සංරක්ෂණ කලාපයක් ලෙස මුතුරාජවෙල රක්ෂිතයේ ගැසට් කර ඇති හෙක්ටයාර් 1,447 ආරක්ෂා කර ගැනීමේ කටයුතු ඒ අයුරින්ම ඉටු කර ගනිමින් ඒ සම්බන්ධයෙන්...

අපේ පාලනය කාලයේ මව්වරු, පියවරු කිරිපිටි පෝලිම්වල හිටියේ නැහැ. ගොවීන් පොහොර නැතුව පෙළපාලි ගියේ නැහැ – එජාප සභාපති වජිර අබේවර්ධන

එක්සත් ජාතික පක්ෂ පාලන සමයේදී මව්වරු පියවරු කිරිපිටි පෝලිම්වල නොසිටි බවත් ගොවීන් පොහොර නැතුව පෙළපාලි ගියේ හෝ උද්ඝෝෂණ නොකළ බව එජාප සභාපති, හිටපු අමාත්‍ය...

ආයෝජන සිදු කිරීමට යාමේදී ජාතික සම්පත් විකුණනවායි විපක්ෂය බොරු ප්‍රචාර ගෙනියනවා – රාජ්‍ය ඇමති ලාන්සා

විදෙස් රටවල් සමඟ ආයෝජන අවස්ථාවන් සිදු කිරීමට යාමේදී ජාතික සම්පත් විකුණනවායි විපක්ෂය බොරු ප්‍රචාර සිදු කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය...

රනිල් රට බාර ගෙන පැය 48ක් යන්නට පෙර සිදු කළ පෙරළිය

2015 ජනවාරි 08 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතා රටේ රාජ්‍ය නායකයා නොවී ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 - II මූලික වැටුප රුපියල් 13,410.00 සිට රුපියල්...

කොච්චිකඩේ නගරයේ පවතින රථවාහන තදබදයට විසදුමක් ලෙස කොච්චිකඩේ නගර සීමාව මං තීරු හතරකින් පුළුල් කිරීම කඩිනම් කරයි

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කොච්චිකඩේ නගරයේ පවතින රථවාහන තදබදයට අවශ්‍ය විසදුම් ලබාදීමට අදාළව කොච්චිකඩේ නගර සීමාව මංතීරු හතරක් යටතේ පුළුල් කිරීම...

දරුවන්ට අධ්‍යාපනය ලබාදෙමින් තම ඉල්ලීම් දිනාගන්න – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාත්නත්‍රවාදීව ඕනෑම ක්‍රියාමාර්ගයක් ගත හැකි බැවින්, දරුවන්ගේ අධ්‍යාපනය ලබාදෙමින් තම ඉල්ලීම් දිනාගැනීමට කටයුතු කරන්නැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය...

Stay Connected

22,363FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -

Latest Articles