Tuesday, November 19, 2024

Jagath Wijewardana

1423 POSTS0 COMMENTS

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් යයි!

අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව ඇති අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර්, නොවැම්බර් කාලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ...

බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි…

සියලුම පෞද්ගලික බස්රථ ලබන සඳුදා (ජුනි 06) සිට ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඒ බස් රථ ධාවනයට...

රට භාරගන්න මම සූදානම්.. (VIDEO)

මෙරටට විදේශ විනිමය ගෙන ඒමේ ව්‍යාපෘති 100 ක්‍රියාත්මක කිරීම සඳහා තමන් මාස හයක කාලෙකට අමාත්‍ය ධූරයක් භාර ගැනීමට සූදානම් බව මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු...

කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යාල (EPF-ETF) සෑම සතියකම එක් දිනක් වසා දැමේ..!

කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යාල (EPF-ETF) නැවත දැනුම් දෙන තුරු සිකුරාදා දිනවල වසා දැමීමට තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමිනු යි කම්කරු කොමසාරිස් ජනරාල්වරයා මේ බව...

මත්පැන් මිල ඉහළට…

වැට් බදු ඉහළ නැංවීම හේතුවෙන් අද සිට මත්පැන් මිල ඉහළ නැංවීමට නිෂ්පාදන සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව, මත්පැන් බෝතලයක මිල රුපියල් 520 කින් හා...

දුමින්ද සිල්වා අත්අඩංගුවට…

ජනපති සමාව හිමිවූ දුමින්ද සිල්වා රෝහල් අඩස්සියේ තබමින් CID අත්අඩංගුවට…

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන විශේෂ නිවේදනයක්..!

අපොස සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවල පළමු අදියර ජුනි 17 වනදා ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසයි. එම ඇගයීම් කටයුතු ජුනි 26...

සතියට දින දෙකක් වැසෙන කාර්යාල ගැන දැනුම්දීමක්..

නැවත දැනුම්දෙන තුරු සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්‍යය මණ්ඩලය රාජකාරි සඳහා ගෙන්වීමේ ක්‍රමවේදයෙහි වෙනසක් කොට තිබෙනවා. ඒ අනුව 2022 මැයි 30 වැනි දින සිට ක්‍රියාත්මක...

Stay Connected

22,363FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -

Latest Articles