බණ්ඩිපෝරා නිෂ්පාදන ගෝලීය අවදානයට

0
330

G20 සංචාරක ක්‍රියාකාරී කණ්ඩායම් (TWG) රැස්වීම ශ්‍රීනගර් හි පැවැත්වෙන අතර, උතුරු කාශ්මීරයේ බණ්ඩිපෝරා දිස්ත්‍රික්කය නිෂ්පාදකයින්ට සමුළුවට සහභාගී වන විදේශීය නියෝජිතයින්ට තමන්ගේ සුප්‍රසිද්ධ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට අවස්ථාව ලැබුණි.
මෙම නිෂ්පාදන අතර Gurez නිම්නයේ කළු දුරු (kala jeera), Tulail නිම්නයේ කාබනික රාජ්මි (kidney beans) සහ Sumbal විශිෂ්ට කඩදාසි අත්කම් නිෂ්පාදන ඒ අතර විය.
ශ්‍රීනගර් හි පැවති G20 සමුළුව කර්මාන්තකරුවන්ට සැලකිය යුතු ප්‍රතිලාභ උදා කර දී ඇති බව රාජ්‍ය නිලධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළේය.
මෙම ගෝලීය හමුව කර්මාන්තකරුවන්ට නිෂ්පාදන ප්‍රදර්ශනය සඳහා ලබා දුන්නේ මිල කළ නොහැනකි වේදිකාවකි.
කළු දුරු සහ රාජ්මා “Gurez Naturals” ලෙස නම් කර ඇති අතර, කාන්තාවන් ප්‍රමුඛ කණ්ඩායම මෙම සන්නාමය ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here