පුවත් බැසිල් රාජපක්ෂ යයි.. By Jagath Wijewardana - April 18, 2022 0 640 FacebookTwitterPinterestWhatsApp කොවිඩ් ආසාදනය වී ලංකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බැසිල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර ඉන් පිටත්ව ගොස් තිබේ. මීට දින තුනකට පෙර රාජපක්ෂ මහතා කොරෝනා ආසාදනය වී රෝහල්ගත වී තිබිණ.