පක්ෂ තුනක් ඉම්රාන් හැර යයි.

0
647
Pakistan's Prime Minister Imran Khan speaks during a joint news conference with Afghan President Ashraf Ghani (not pictured) at the presidential palace in Kabul, Afghanistan November 19, 2020. REUTERS/Mohammad Ismail - RC2C6K9V0433

පකිස්තානයේ ආණ්ඩුවට සහය පළකරන ප්‍රධාන පක්ෂ තුනක්, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගයට පක්ෂව විපක්ෂය සමග එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

පාකිස්තාන මුට්ටාහිඩා කූමි (Muttahida Quumi Movement Pakistan), පාකිස්තාන මුස්ලිම් ලීගය (Pakistan Muslim League-Quaid) සහ බලුකිස්තාන අවාමි පක්ෂය (Balochistan Awami Party) එම පක්ෂ තුනයි.

මේ අතර පාලක ටරික් ඊ ඉන්සාෆ් පක්ෂයේ මන්ත්‍රීවරැන් 24 ක් පමණ ද විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන බව ප්‍රකාශ කර තිබේ.

අදාළ විශ්වාසභංග යෝජනාව මාර්තු මස 28 වනදා විවාදයට ගැනෙනු ඇති බව අපේක්ෂා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here