පුවත් BREAKING! – දක්ෂිණ අධිවේගය අවහිර වෙයි! ගාල්ලෙන් එහාට යන්න බෑ! By Manorama Weerasinghe - October 11, 2023 0 1208 FacebookTwitterPinterestWhatsApp පස්කන්දක් කඩා වැටීමෙන්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර කොටසේ 102 වැනි කිලෝමීටරයේ මංතීරු හතරම අවහිර වෙයි. විකල්ප මාර්ග භාවිත කරන්නැයි උපදෙස්. – RDA