Breaking News – මෙරටින් ඔමික්‍රෝන් කොරෝනා රෝගීන් 41 ක් එක්වරම හදුනා ගැනේ

0
442

මෙරටින් තවත් ඔමික්‍රොන් රෝගීන් 41 ක් හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ථ ඔමික්‍රොන් රෝගීන් සංඛ්‍යාව 45 දක්වා ඉහළ යනු ඇත.

ආචාර්ය චන්දීම ජීවන්දර මහතා මේ බව තහවුරු කළා.

ඔමික්‍රෝන් නව ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් අතර, එය පළමුවරට ශ්‍රී ලංකාවට ඇතුළු වුණේ, නයිජීරියාවේ සංචාරය කළ කාන්තාවක් හරහා යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here