පුවත් BREAKING – කොටුව දුම්රිය ස්ථානයේ ගාලගෝට්ටියක්… By Jagath Wijewardana - May 5, 2022 0 749 FacebookTwitterPinterestWhatsApp රාත්‍රි දුම්රිය අවලංගු වීමත් සමඟ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නොසන්සුන්තාවයක්.. රියදුරන් නොමැතිවීම නිසා කොළඹ කොටුව සිට පොල්ගහවෙල,කොළඹ කොටුව සිට රඹුක්කන හා මරදානේ සිට ආලුත්ගම දක්වා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී දුම්රියන් අවංගු කෙරේ..